යූරියා නැවක් එයි

163


එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 08 වෙසෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට නියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද කොළඹ වරායට පැමිණ ඇත.මේ වනවිට එම පොහොර ගොඩ බෑම ආරම්භ කර තිබේ.
මෙම යුරියා පොහොර ‌ තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම ලබන 05 වැනිදා උදෑසන කොළඹ වරායේ දී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment