යූරියා නැවක් එයි

107


ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද පාන්දර කොළඹ වරායට පැමිණ ඇත. මෙම පොහොර තොගය මැලේසියාවේ සිට ගෙන එන තිබේ.

මෙම පොහොර ගොවීන් විසින් වැඩිපුරම ඉල්ලන කැටිති වශයෙන් පවතින පොහොර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment