යූරියා මිලදී ගන්නත් ඉන්දියාවෙන් ණය ගනී

197


ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මිලදී ගැනීමට ඉන්දීය එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ණය ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.එසේම ඇමැතිවරුන් වැටුප් ලබාගැනීමකින් තොරව වසරක කාලයක් කටයුතු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.පෝට් සිටි සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සඳහා වසර 40ක බදු සහන කාලයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment