යූ ටියුබ් හැඩ කළ මෙලනි ලොවම හඩවයි

563


යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අත්කම් නිර්මාණ සිදුකරන අයුරු ලෝකෙට ම කියාදුන් ලොවපුරා කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය වූ මෙලනි හැම් නැමැති නිර්මාණ ශිල්පිනිය පිළිකා රෝගයකින් මියගොස් ඇත.

ලොස් ඇන්ජලීස් හි පදිංචිකාරිනියක් වන ඇය දෙදරු මවකි.මිය යන විට ඇය 36 හැවිරිදි වියේ පසුවූවාය.
සිය 16 වන විවාහ සංවත්සරයට දිනකට පෙර ඇය සිය සැමියා සහ දරු දෙදෙනා මෙලොව තනිකර සදහටම නික්ම ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment