යේමනයේ රජයේ හමුදා සහ හූති ගරිල්ලන් අතර ගැටුමින් 200ක් මරුට

98

යේමනයේ රජයේ හමුදා සහ හූති ගරිල්ලන් අතර ඇති වූ සටන්වලදී 200 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇත. මියගිය වැඩිදෙනා හූති ගරිල්ලන් බව රජයේ ආරක්‍ෂක ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙහිදී 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. තෙල් සම්පත් ඇති මාරිබා ප‍්‍රාන්තයේ මෙම ගැටුම් ඇති වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment