යේමන් යුද අපරාධ පිළිබඳ ජිනීවා යෝජනාව පරාජය වෙයි

102

යේමනයේ යුද අපරාධ සිදු වූ බවට දක්වමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාව පරාජය විය. මානව හිමිකම් ඉතිහාසයේ වසර 15 ක් තුළ ජිනීවා යෝජනාවක් පරාජය වූ මුල් අවස්ථාව මෙයයි. මෙම යෝජනාව පරාජය වීම බටහිර රටවලට එල්ල වූ බරපතළ පහරකි.

advertistmentadvertistment
advertistmentadvertistment