යේමන ත‍්‍රස්තවාදීන්ට ඉලක්කය වරදියි – කෘෂිකර්ම ඇමැති සහ ආණ්ඩුකාරයා දිවි ගලවා ගනිති

158

යේමනයේ කෘෂිකර්ම ඇමැති සලීම් සුකාඞ්රි සහ ආණ්ඩුකාර අහමඞ් ලම්ලක් වාහන බෝම්බ ප‍්‍රහාරයකින් දිවි ගලවා ගෙන ඇත. මෙහිදී 6 ක් මරුමුවට පත් වූහ.

 මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානය බව වාර්තා වී ඇත.

 ආණ්ඩුකාරයා සහ කෘෂිකර්ම ඇමති රැුගත් වාහන පෙළ පැමිණෙන අවස්ථාවේ වාහන බෝම්බය රැුගත් රථය ඉදිරියට පැමිණ තිබේ. මෙම ප‍්‍රහාරයෙන් සත් දෙනෙක් බරපතල තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment