යොවුන් ලෝක කුසලානය ඉන්දියාවට

123

අයි.සී.සී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය. තරගයේ, කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දුවාර 44 යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 189 කි.ලකුණු 190ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක කුසලානය හිමිකර ගත්තේය

advertistmentadvertistment
advertistmentadvertistment