යොවුන් විය ගැන ඉන්දීය සිසුවියකගෙන් නිර්මාණශීලී කෘතියක්

348

ඉන්දියාවේ ශ්‍රී නගර් හි 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන සබ්රීනා යසීන් යොවුන් වියේ දී මුහුණ දෙන අභියෝග විස්තර කරමින් බිය නැති මල නමින් කෘතියක් එළිදක්වා ඇත.මෙය කොටස් දෙකකට වෙන් කර ඇති අතර පළමු කොටසින් යොවුන් වියේ දී මුහුණ දිය යුතු අභියෝග විස්තර කරයි.දෙවැනි කොටස කවි පද ඇතුළත් කර ඇත.ඉන් පුද්ගලයින් ගැන සහ විවිධ අවස්ථා ගැන තරුණ සිතට දැනෙන අයුරු ඉදිරිපත් කර තිබේ.දෙමාපියන් වැඩිහිටියන් සහ භාරකරුවන් තරුණ දරුවන් දෙස බලන ආකාරය ගැන තමාට දැනෙන අයුරු මින් ඉදිරිපත් කර ඇතැයි ඇය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment