යොහානිගෙන් බොලිවුඩ් ගීතයක්… ඉන්දියාවේ පළමු ප‍්‍රසංගය 1දා

2083

‘මැණිකේ මගේ හිතේ’ ගීතය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් තරුණ ගායිකා යොහානි ද සිල්වා බොලිවුඩය වෙනුවෙන් පළමු ගීතය නිකුත් කර තිබේ.

ඉන්දියානු ශ‍්‍රාවකයන්ගේ අවධානය දිනාගත් යොහානි බොලිවුඩ් ‘සිදත්’ චිත‍්‍රපටය වෙනුවෙන් මේ ගීතය නිකුත් කර තිබේ.

මනන් භාරද්වාජ් විසින් රචනා කරන ලද මේ ගීතය දැනටමත් යූ ටියුබ් වෙත මුදා හැර තිබේ. ලබන සිකුරාදා (1දා* යොහානි සිය පළමු ප‍්‍රසංගය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment