යොහානිගේ ඉන්දීය ප‍්‍රසංගයට ලක්ෂ හතරහමාරක් එති

1043

ප්‍රති නිර්මාණය කළ .මැණිකේ මගේ හිතේ. ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය ඊයේ නවදිල්ලියේ දී පවත්වා ඇත. සවස 6ට ආරම්භ වී ඇති මෙම ප‍්‍රසංගයට 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බවට ඉන්දීය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment