යොහානිට උපහාර ගීතයක්

163

‘ලංකා දීපයේ සංගීතෙට අලූත් වැඩක් පෙන්නලා ඇගෙ කටහඬ ලොවේ දස අත තුරුම පැතිරුණා’
ඇන්ටන් සිල්වා විසින් පද රචනා කර ගායනා කරන නවතම ගීතය එලෙස පබැඳී තිබේ.

යොහානිට උපහාර ගීතයක්

යොහානි සිල්වා ගැයූ මැණිිකේ මගේ හිතේ… ගීතය ලොව පුරා ජනප‍්‍රිය වීම නිසා ඊට උපහාර පිදීම අරමුණැතිව මෙම ගීතය රචනා කළ ගැයූ බව ඇන්ටන් සිල්වා ප‍්‍රකාශ කරයි. රංග පීරිස්ගේ සංගීතයෙන් හැඩ වූ මෙම ගීතයට රූප රචනා කර තිබෙන්නේ උදාර ප‍්‍රනාන්දු විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment