යොහානි බොලිවුඩයත් වශීකරයි

1094


මැණිකේ මගේ හිතේ, ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්ව සිටින යොහානි ද සිල්වා ප්‍රථමවරට බොලිවුඩ්හි කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ .ෂිද්දත්. හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිම් ගායනයට අද එක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයගේ ගායනය සහිත වීඩියෝව යූටියුබ් ඔස්සේ එළි දක්වා ඇති අතර එම ගීතයේ නිල පසුබිම් ගායකයා ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරයිග

advertistmentadvertistment
advertistmentadvertistment