යොහානි යන්න කලින්….

729

ඉන්දියාවේ ප‍්‍රසංගයක් සඳහා යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා වෙත ශ‍්‍රී ලන්කන් එයාර්ලයින් කාර්යමණ්ඩලය ඊයේ දිනයේ විශේෂ පිළිගැනීමක් ලබා දුන්හ. ඇය වෙනුවෙන් සකස් කළ කේක් ගෙඩියක් කපා මේ ජනප‍්‍රිය යොවුන් ගායිකාවට ගෞරව පිරිනැමීමට ඔවුහු කටයුතු කළහ. යොහානි ඊයේ පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත් වූවාය. ඡුායාරූපයේ දැක්වෙන්නේ එම කාර්යමණ්ඩලය සමග යොහානි ඡායරූපයකට මුුහුණ දුන් අයුරුය.

advertistmentadvertistment
advertistmentadvertistment