යෝජිත විදුලි පනතට එරෙහිව ගම්මන්පිලලාත් විරෝධතාවක

35

දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් සැදුම් ලත් “සර්වජන බලය”යෝජිත විදුලි පනතට විරෝධය පළ කරමින් ඊයේ (05දා) පාර්ලිමේන්තු වටරවුම අසල දී සාමකාමි විරෝධතාවක නිරත විය.

උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වෛද්‍ය පී. වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment