රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්තවේ

1093


රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්තවී ඇත.අසනීප තත්ත්වයක් නිසා ඊයේ රාත්‍රී කලුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියදී අද උදෑසන අභාවප්‍රාප්තවූ බව කලුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.මිය යන විට ඇය 47 වැනි වියේ පසු විය.විසිදැල ,ලොකු දුව ,දරු උපත ඇතුළු චිත්‍රපට රැසක ඇය රංගනයෙන් දායක වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment