රංජන් මේ දැන් එළියට එයි

408

ජනාධිපති සමාව හිමිවූ රංජන් රාමනායක මහතා මීට සුළු මොහෙතෙකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමැණියේය.
සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටි ඒ මහතා පිළිගැනීමට හිතවතුන් විශාල පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමැණ සිටි අතර ඔවුන් අතරට ගිය රාමනායක මහතා ලැබූ නිදහස ඔවුන් සමග බෙදා ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment