රංජන් ළග ජංගම දුරකතනයක්

322


දණ හිසේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා රැගෙන විත් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා ළග තිබී ජංගම දුරකතනයක් හමුවූ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.මෙම දුරකතනය ඊයේ රාත‍්‍රී ඔහු ළග තිබී හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment