රංජිත් කීර්ති තෙන්නකෝන්ට ජනපති අධ්‍යක්ෂධුරයක්

151


දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇත.

ඒ මහතා සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තිකයෙකි. ආර්ථික පුණර්ජීවනය, ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි. එසේම ඒ මහතා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment