රංජිත් සියඹලාපිටියගෙන් දැඩි තීරණයක්

2098


ලබන 19 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ජනතාව මේ මොහොතේ විදින අසීමිත දුක රජයට දැනෙන භාෂාවෙන් කිවයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී ඇමැතිධූරවලින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාදීන වූ බවත් එහිදී නියෝජ්‍ය කථානායක ධුරය සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුර තවදුරටත් නොවෙනස්ව පක්ෂය යටතේ පැවතිය යුතු බවටත් ගත් තීරණය අනුව තමා එම තනතුරෙහි සිටි බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment