රක්‍ෂණ සංස්ථාව 61 වැනි උපන් දිනය සමරයි

116

නව අවුරුදු උදාවේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රාජකරි ආරම්භ කිරීම සහ එහි 61 වන සංවත්සරය සැමරීම ඊයේ (02 දා) රක්‍ෂණ මන්දිර පරිශ්‍රයේදී සිදුවිය.

එහිදී රක්‍ෂණ සංස්ථාවේ 61 වන උපන් දිනය සමරමින් සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම, අධ්‍යක්‍ෂ ආචාර්ය කිත්සිරි මංචනායක යන මහත්වරුන් කේක් කපා සුබපැතුම් එක් කළ අයුරු.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment