රඟපෑමට කැමැති අයට පූජනගෙන් ආරාධනාවක්…

2

මේ දිනවල නිර්මාණ රැසකින් දක්නට ලැබෙන ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙකු වන පූජන දන්දෙනිය මෙහෙයවන ඇක්ටින් troup ඇකඩමි හි නවතම පාඨමාලාවේ ආරම්භය ජූලි මස 07 වැනිදා) නුගේගොඩ දෙල්කඳදී ආරම්භ වේ. රංගනයට කැමැති ඕනෑම අයකුට තම රංගන අභියෝගය ජයගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබේ. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න හීන දකින වයස අවුරුදු 18 සිට 40 දක්වා වයස් කාණ්ඩයේ පසුවන තරුණ තරුණියන්ට මේ සඳහා සහභාගි විය හැකිය. මෙම පාඨමාලාව සඳහා මේ දිනවල ලියාපදිංචි කටයුතු සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment