රජයට එරෙහි පා ගමන් මරදානෙන් පටන් ගනී

344

වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් රජයට විරෝධය පළ කරමින් විරෝධතා පා ගමනක් මේ වන විට මරදාන ප්‍රදේශයෙන් ආරම්භ කර ඇත. එය කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට නියමිතය. එම පා ගමන නිසා මේ වන විට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment