රජයේ නිලධාරීන්ට බෝනස් මුදලක්

581

රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේ රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment