රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

361

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා හෙට වැඩ භාර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment