රජයේ පාසල්හි ප‍්‍රාථමික පංති සඳුදා සිට යළි පටන් ගනී

466


දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා අවසර දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment