රජයේ පාසල් ලබන සතියේ ඔන්ලයින් ක්‍රමයට ?

1467


පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතියේ සිට සතියක කාලයක් රජයේ පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අධ්‍යපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වේ.අවසන් තීරණය අද සවස නිකුත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment