රජයේ රෝහල්හි සැත්කම්වලට සීමාවක්

167


පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්හි සිදුකරන සැත්කම් සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පවතින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.එබැවින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.ඒ අනුව සෙසු සැත්කම් සිදුකිරීම පමා කිරීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment