රජයේ වියදම් කපන්නැයි ජනපති කියයි

157


මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

රජයේ ආදායම්ල සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනාල සුබසාධකල ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment