රජයේ වියදම් පියවාගන්න රුපියල් බිලියන 695ක්

353


අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. මෙමගින් රාජ්‍ය සේවක වැටුප් ඇතුළු රජයේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් සපයාගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment