රජයේ සේවකයන් සංකේත වැඩ වර්ජනයකට සූදානම්

492

රාජ්‍ය සේවකයන් මෙම මස 08 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව වැටුප් වැඩි කරගැනීම සඳහා වූ වෘත්තීය සමිති පවසයි.රාජ්‍ය සේවක වැටුප් රූපියල් දස දහසකින් වැඩි කිරීම, විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව අහෝසි කිරීම,රාජ්‍ය සේවකයින් රජයට බරක් යැයි මුදල් ඇමති කළ ප්‍රකාශය ඉවත් කර ගැනීමට කටයුතු කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment