රජයේ සේවකයින්ගේ චක්‍රලේඛය 24 තෙක් වලංගුයි

348

රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීම සඳහා වූ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එහෙත් සේවා අවශ්‍යතාව මත ආයතන ප්‍රධානියාට කාර්යාල වෙත කැඳවන සේවකයින් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ හැකියාව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment