රජයේ සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක්

466


සියලුම රාජ්‍ය සේවකයින්ට මාසිකව රුපියල් පන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව එම මුදල මෙම මස වැටුපේ සිට ආරම්භ වන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment