රජයේ සේවකයින්ට වසර පහක නිවාඩුවක්

354

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට ජ්‍යෙෂ්ඨත්වයට හානි සිදු නොවන ලෙස වසර 05ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබුණි.එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙම කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment