රජයේ සේවකයින් ගෙවතු වගාවේ යෙදවීමට චක්‍රලේඛයක්

204


රාජ්‍ය ආතන වල සේවකයිනට සිකුරාදා දින වල නිවසේ රැඳී සිටිමින් ගෙවතු වගාවේ යෙදීම සඳහා ක්‍රියාත්මක චක්‍ර ලේඛය නිකුත් කර ඇත.එය මෙම මස 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මකය.මෙම වැඩසටහන මාස 03ක කාලයක් ක්‍රියාත්මකවේ.මෙම චක්‍රලේඛය අනුව රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment