රජයේ සේවක වැටුප් වැඩිවන්නේ නැහැලු

760


අගමැතිවරයා විසින් ඉදිරිපත්කිරීමට නියමිත අන්තර අය වැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොකරන බව අගමැති කාර්යාලය පවසයි.සෞඛ්‍ය සහ අධ්‍යාපන හැර සෙසු අමාත්‍යංශවල වියදම් සීමා කරමින් ජනතාවට සහන සැලසීමට එම අයවැය මගින් පියවර ගන්නා බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment