රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

504

රජරට විශ්ව විද්‍යාලයේ නව කුලපති ධුරයට මහාචාර්ය ජි. ඒ. එස් ගිනිගද්දර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment