රජීව් ඝාතනයේ වරදකරුවෙක් නිදහස්

171

ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ ඒ. පී. පෙරරිවාලන් ඊයේ (18දා) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනු ලැබීය.

2015 දී මොහුට සමාව දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පුරා වසර 31ක් මොහු සිරදඬුවම් විඳ ඇත. සිර ජීවිතයේ යහපත් කල්ක්‍රියාව මෙන්ම වෛi හේතු යන කරුණු මත මොහු නිදහස් කර ඇත. මේ වරදකරු නිදහස්කර ගැනීමට විශාල මෙහෙයක් සිදුකළේ ඔහුගේ මව වූ අර්පුත්තමාල් මහත්මිය විසිනි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment