රටම මොහොතක් නිහඬවේ

175


සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහස් සංඛ්‍යාත පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25ට දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

2004 වර්ෂයේ ඇති වු සුනාමි ව්‍යවසනයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් අතර එම ව්‍යසනයට අදට වසර 18 ක් සපිරේ.

ඒ් මහා ඛේදවාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහිකිරීම දිවයින පුරා අදත් සිදුකෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment