රටවල් රැසක මාධ්‍යවේදීහු 488ක් අත්අඩංගුවේ

98

ලොව රටවල් රැසක මාධ්‍යවේදීන් 488 ක් සිරභාරයේ පසුවන බව හෙළි වී ඇත. ආර්. ඩබ්ලිව්. එස්. සංවිධානය පැවසුවේ 2021 දී මාධ්‍යවේදීන් 46 ක් ඝාතනය වී ඇති බවයි.

චීනය මාධ්‍යවේදීන් 127 ක් සිරගත කර ඇත. මියන්මාරය 53 ක්ද” වියට්නාමය 43 ක්ද” බෙලාරුස් 32 ක්ද” සවුදි අරාබියාව 31 ක්ද සිරගතකර තිබේ.

මියගිය මාධ්‍යවේදීන් 46 කගේ තොරතුරු දැන් හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment