රටවල් හතරකින් කොළ එළි

241

බ්‍රිතාන්‍යය,ප්‍රංශය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ යන රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇත.රට තුළ පැවති ඉන්ධන අර්බුදය යම් පාලනයක් ලක්වීම සහ දේශපාලන වෙනස්කම් අනුව මෙම තහනම ඉවත් කර ඇතැයි එම රටවල් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment