රටවල් 94ක කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදීහු 2000ක් මරුට

66

කොරෝනා ආසාදනය වීමෙන් රටවල් 94ක මාධ්‍යවේදීන් 200ක් මරුමුවට පත් වී ඇත. ලතින් ඇමෙරිකානු රටවල 995ක් ද ආසියාවේ රටවල 550ක් ද යුරෝපයේ 263ක් ද අප‍්‍රිකාවේ 98ක් සහ උතුරු ඇමෙරිකාවේ 68ක් ද මෙලෙස මියගොස් තිබේ.

 මෙම මාධ්‍යවේදීන් මරුමුවට පත් වී ඇත්තේ 2020 මාර්තු 1 වැනි දා දක්වා කාලය තුළය.

 2021 වසරේ මැද භාගය වනවිට මාධ්‍යවේදීන් 225ක් මියගොස් ඇති අතර යුරෝපයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව වැඩි වී ඇත. බ‍්‍රසීලයේ මාධ්‍යවේදීන් 295ක් ද පීරූ රාජ්‍යයේ 199ක් ද මෙක්සිකෝවේ 122ක් ද කොළොම්බියාවේ 79ක් ද බංගලදේශයේ 68ක් ද මරුමුවට පත් වී ඇත. රටවල් 30ක දී එක් මාධ්‍යවේදියකු බැගින් මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment