රටින් එන පලතුරුවලට නව බද්දක්

347


ආනයනය කරන පලතුරු ඇතුළු කිරි ආශ‍්‍රිත නිෂ්පාදනය කළ ආහාර වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.මෙම බද්ද පසුගිය 10 වැනිදා සිට මාස 06ක් දක්වා වලංගුවේ.

ඒ අනුව මිදි,ඇපල් ඇතුළු පලතුරු වර්ග වලට කිලෝවක් සඳහා රුපියල් 300ක්ද දොඩම් කිලෝවක් සඳහා රුපියල් 200ක්ද රට ඉදි කිලෝවකට රුපියල් 200ක්ද යෝගට් ඇතුළු කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා කිලෝවකට රුපියල් 1000ක්ද ලෙසින් මෙම විශේෂ වෙළෙඳ බද්ද පනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment