රටින් පැන යන්න හැදූ ධනීස් අලි අත්අඩංගුවට

981

පසුගිය 13 වැනිදා ජාතික රූපවාහිනි සංස්ථාවට පැමිණ බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට තැත්කළ ධනීස් අලි නැමැති අය අද කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා පිටත්ව යාමට සූදානම් වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment