රටේ ආර්ථිකය කඩා වැටෙද්දී ආණ්ඩුව අද ඇස්බැන්දුම්වල – සජිත් පේ‍්‍රමදාස

80

මේ රටේ ආර්ථික ප‍්‍රතිපත්තියේ සම්පූර්ණයෙන් වෙනසක් සිදුවිය යුතු වුවත් වර්තමාන රජය ඇස්බැන්දුම් කි‍්‍රයාත්මක කරමින් ඇමැතිවරුන් මාරු කිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කර ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

රට දිනෙන් දින බංකොළොත් වී ඇති බවත් රට ගොඩ ගන්නට රජයට කිසිදු වැඩපිළිවෙළක් නැති බවත් පේ‍්‍රමදාස මහතා තිස්සමහාරාම දෙබරවැවදී පැවසීය. තිස්සමහාරාම රෝහලට අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමෙන් පසු මාධ්‍ය හමුවේදී පැවැසීය.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment