රටේ පොදු ප්‍රශ්නවලදී අසාධාරණයට එරෙහිවන කතෝලික ජනතාවක් ඕනෑ – කාදිනල්තුමා කියයි

111

රටේ ලෝකයේ පොදු ප්‍රශ්නවලදී අසාධාරණයට එරෙහිව පෙරට පැමිණ හඬක් නඟන කතෝලික ගිහි ජනතාවක් අද අපට අවශ්‍ය කරනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය.

කොළඹ අගරදගුරු මැඳුරේදී ශාන්ත ජුසේතුමාගේ දේවධර්ම නිකේතනයේ 40 වැනි සංවත්සර උත්සවය අමතා කාදිනල්තුමා එසේ කීවේය.

කාදිනල්තුමා මෙසේද පැවසීය. කාලයක් අප පුරුදුව සිටියේ පල්ලියේ පියතුමා රදගුරුතුමා කියන දේවල් පමණක් කිරීමටයි. එම නිසා රටේ ලෝකයේ පොදු ප්‍රශ්නවලදී අසාධාරණයට එරෙහිව පෙරට පැමිණ හඬක් නැගීම අපේ ගිහි ජනතාවගේ යුතු කමයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment