රටේ වත්මන් තත්ත්වය අද මැතිසබයට

65

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙනඑන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment