රට අරිනවාද නැද්ද තීරණය තව පැය දෙකකින්

104

කොවිඩ් අවදානම හේතුවෙන් මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වීමේදී ගැනීමට නියමිතය.

යම් හෙයකින් මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment