රට ඇරියත් පළාත් අතර යන්න බැහැ

227


රට හෙට යළි විවෘත කළද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක‍්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එසේම දුම්රිය සහ බස් රථද ධාවයන වන්නේ පළාත් අතර පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment