රට ඇරෙන්නට පෙර ඊයේ කොළඹ…

262

නිරෝධායන ඇඳිරිනීතිය අද (01 දා) සිට ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කිරීම සඳහා ඊයේ (30 දා) පිරිසිදු කිරීම්වල නිරත වූ අයුරු. ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ පිරිසිදු කළ අවස්ථාවක් ද මෙහි දැක්වේ. ඡායාරූප – කමල් බෝගොඩ

රට ඇරෙන්නට පෙර ඊයේ කොළඹ...

රට ඇරෙන්නට පෙර ඊයේ කොළඹ...

රට ඇරෙන්නට පෙර ඊයේ කොළඹ...

රට ඇරෙන්නට පෙර ඊයේ කොළඹ...
advertistmentadvertistment
advertistmentadvertistment